21 Jan 2017
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ ස්ථීර සේවයට බදවා ගන්නා ලෙස ඉල්ලමින් මෑන් පවර් සේවකයින් විසින් පසුගිය 26 වැනිදා සිට සිදුකරන අඛණ්ඩ වැඩවර්ජනය වළක්වමින්
කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (20දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.